
(රංජන් කස්තුරි)
බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට කඩාවැඳුණු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ සිසුන් පිරිසක් විරෝධතාවක නිරත වෙති.
අධ්‍යාපන අමාත්‍යංශයේ ඉදිරපස ගේට්ටුවෙන් බලහත්කාරයෙන් ඇතුළු වූ එම පිරිස අධ්‍යාපන ඇමැතිවරයාගේ නිලකාමරය පිහිටි තෙවන මහළට කඩාවැසී විරෝධතාක නිරත වෙති.
අධ්‍යාපන අමාත්‍යංශය පරිශ්‍රයට පොලිසිය ද කඳවා තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දොර ජනෙල් වහලා අගුලු දාලා සේවකයින් රාජකාරි නිමවා ගෙදර යන්න. පසුදින පොදු දේපල පනත යටතේ චණ්ඩි සෙට් එක අත්අඩංගුවට ගන්න පුළුවන්. මාස තුනකට විතර ඇතුළට යවන්න....
දැන්නම් හාමුදුරුවරුන්ට වඳින්න කලින් කිහිපවාරයක් හිතන්න වෙනවා.
මේ කාලකන්නි හැත්තට දෙමළුන්ට 13 දෙනවාට කැමතියි කියන අර ජේවීපී කාන්තාවගේ ගේ වටකරන්න බැරිවුණා...
සිවුරු දාගත්තාට ඵලක් නැත...
නවක වදය දී ගන්ට බැරුව මුන්ට පිස්සු හැදිලා.
මේ අයට කොහොමද හාමුදුරුවෝ කියලා කියන්නේ...? දෙන්න ඕනෑ ඔලුවට පැණි හැලෙන්න.
පින්ඩපාතෙ වැඩල තියෙන්නෙ
අධ්‍යාපන ඇමති ගැනත් යමක් කියන්න තිබෙනවා . මෙලෝ රහක් නැහැ . අමාත්‍යාංශ ඉහල පුටුවල ට ස්ථිර නිලධාරීන් පත් කරලා නැහැ . අධ්‍යාපන පරිපාලන සේවා විශේෂ පන්තියේ පුරප්පාඩු මාස ගණනක් තිස්සේ එහෙමමයි . උදේ 10 වෙනකොටත් සේවක පුටු හිස්. පාලු අම්බලමක් වගේ. ඉතිං රටේ අධ්‍යාපනය ඉතිරි වේවි ද. පණ ඇති අධ්‍යාපනය ගැන නිසි අවබෝධයක් ඇති ඇමති කෙනෙක් දානකම් මේක විනාශයි .
මුන් මගෙ පන්සලක ඉන්නවනම් එලොල දානව.. සාසනේ කන්න ආපු කාලකන්නි ..... මමනම් කියන්නෙ භික්ශූන් වහන්සේා්ාවිශ්ව විඩ්යාල අඩ්යාපනය ඔනෙම නෑ කියන මතයෙ... සහ රජයේ රස්සාවල්..... සිවුරක් දාගන්නෙ සංසාරෙන් එතෙර වෙන්න මිසක් උපාදි අරගෙන පඩියට රස්සාකරල සල්ලි හම්බකරන්න නෙවේනෙ....
සිවුරු දරාගත්තු ඇතැම් අයට ප්‍රශ්න නැහැ.
ඔය විජ්ජාලේ නම් වහලාම දාන්න ඕනේ. ඔය බට්ටන් සෙට්එක නේද විකාර කරලා තිබුනේ...
වගකීමක් දරන්න බැරි අය පත් කළාම ඔයොම වෙනවා. උසස් අධ්‍යාපනයයි පාසල් අධ්‍යාපනයයි අහසට පොළොව වගේ. පරිපාලන ගැටලු විසඳන්න ඕනි ඒ වගේම කඩප්පු ක්‍රියා නතර වෙන්නත් ඕනි. මේක ත්‍රස්තවාදයක්.
පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය වසාදමා එය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් බවට පත්කළ යුතු බව මේ පෙරටුගාමී සහ ජේවීපී බට්ටන්ගේ හැසිරීමෙන් පෙන්නුම් කරනවා..!
හොඳ වෙලාවට බුදුන් වහන්සේ පිරිනිවන් පාලා... වැඩහිටියා නම් උන්වහන්සේගේ ගඳකිළියත් වටලනවා. මේ චීවරධාරීන් බුදුසසුන විනාශ කරනවා.. චීවරය දරාගෙන විශ්ව විද්‍යාල වලට ඇතුළුවීම තහනම් කළ යුතුයි.