IMG-LOGO

ශෂේන්ද්‍රගේ ඔප්පු ප්‍රදානයටත් විරෝධයක්

(රොෂාන් දිලිප් කුමාර)

රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කිරිඉබ්බන්ආර මහවැලි ක්‍රිඩාංගනයේ අද පැවැත්වීමට නියමිතව තිබූ ඔප්පු බෙදා දීමේ උත්සවයකට ජනතාව විරෝධය පළ කිරීම නිසා ඇමති ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා සහභාගී නොවීය.

ආර්ථික අර්බුධය හේතුවෙන් ඇමතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් ජනතාව ප්‍රදේශයේ කලුකොඩි ප්‍රදර්ශනය කර තිබුණි.

කෙසේ වෙතත් රාජ්‍ය ඇමතිවරයා එම ස්ථානයට පැමිණෙන බව දැනුම් දී තිබුණත් ඔහු එම ස්ථානයට නොපැමිනීමට කටයුතු කළේය.

 



අදහස් (7)

ශෂේන්ද්‍රගේ ඔප්පු ප්‍රදානයටත් විරෝධයක්

පිටිගල මිලානෝ Friday, 01 April 2022 03:12 PM

සාටකයින්ට එන්න දෙන්න එපා...

:       4       80

Hafeel Friday, 01 April 2022 03:12 PM

මේක නම් වෙන්නම ඕනේ. නුවරඑළියේදී ශිරන්තිවත් අද යවලා. දැන්වත් ජනතාවට මෙහෙම ශක්තිය ධෛර්යය ආපු එක ලොකු දෙයක්. මේ පාඩම යූඑන්පී, සජිත්ගේ සමගි ජනබලයට, මෛත්‍රීගේ නිදහස් පක්ෂයට, විමල්, ගම්මන්පිල, වාසු, හකීම්, රිශාර්ඩ්, තොණ්ඩමන්ලා සේරටම වෙන්න ඕනේ...

:       20       78

sharm warn Friday, 01 April 2022 03:17 PM

අපි බලන් ඉන්නවා පාස්කු ඉරිදා බෝම්බ පුපුරවලා අහිංසක ජීවිත 300ක් බිලිගත්ත අයට වෙන්නේ මොනවද කියලා...

:       35       55

ගමේ එකාලා Friday, 01 April 2022 04:20 PM

රට වනසපු පවුල් පාලනේ උන් ,දුශිත දේසපාලුවෝ එකෙක්වත් කිසිම දේකට වැද්දගන්ඩ එපා.

:       0       0

Jagath Friday, 01 April 2022 04:46 PM

ඔප්පු බෙදන්නේ මුගේ අම්මගෙ අප්පගේ බූදලය වගේ හරියට.ඔය දාගෙන ඉන්න සාටකයෙන්ම රාජපක්ෂලාව එල්ලන්න ඕන මුළු ලෝකෙටම පේන්න.

:       0       0

Prabha Friday, 01 April 2022 07:48 PM

ඔහොම හරි යන්නේ නෑ... ඉස්සෙල්ලාම එන්න දෙන්න ඕනේ...ඊට පස්සේ...!

:       0       6

Lalith M Saturday, 02 April 2022 09:03 PM

උත්සව වලට එන්න දීල කලයුතුදේ කරන්න ඕන. මේ සමාජයට අනවශ්‍ය පිලිල. ඉහවහාගිය සොරකම වෘත්තීය කරගත් අය. කිසිම ලජ්ජාවක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 369 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 531 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site