
(සුජිත් හේවාජුලිගේ, ළහිරු හර්ෂණ සහ ඉන්දිකා රාමනායක)
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට හෙට පත් කෙරේ.
එම තනතුරට අදාළ පත්වීම් ලිපිය ජනාධිපතිවරයා විසින් ෂවීන්ද්‍ර සිල්වා මහතාට ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ බාරදෙනු ලැබීය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ මෙතෙක් වැඩ බැලුවේද ශවේන්ද්‍ර සිල්වා මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd