(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නව මහ ලේකම්වරයා ලෙස සරත් ඒකනායක මහතා පත්කර තිබේ.
සරත් ඒකනායක මහතා මීට පෙර එම පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර දයාසිරි ජයසේකර මහතා එම තනතුරෙන් ඉවත්කිරීමෙන් පසුව මහ ලේකම් ධූරය පුරප්පාඩු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයාසිරි වැනි කෙනෙකුගෙන් එම තනතුර උදුරා ගැනීම පක්ෂයේ යහපතට හේතුවක් විය හැකි නමුත් සභාපති තනතුරේ සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කනත්තට දක්කපු නිසා... මෙම නව තනතුරු පත් කිරීම්වලින් වැඩක් වේදැයි සැක සහිතයි...!
ඔය හැම පක්ශයක්ම කලේ රට කනත්තට දක්කපු එක තමයි. එම චෝදනාව කාටවත් ගැලවීමක් නැහැ.