(අංජුල මහික වීරරත්න)
අපරාධ නඩු විධාන සංග්‍රහය පනත (ශාරීරික දඩුවම්) සඳහා සංශෝධන සඳහා පනත් කෙටුම් පතක් සැකසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඕනෑම ක්ෂේත්‍රයක ශාරීරික දඬුවම මඟින් හිංසනයට ලක් කිරීම තහනම් කිරීම සඳහා විධිවිධාන පැනවීම පිණිස 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා 2024-04-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, අදාළ කාර්යය සඳහා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීම සම්බන්ධයෙන් වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශාරීරික දඬුවම් තහනම් කරන්න පනතක් එයි
Kamal Koyrala Wednesday, 11 June 2025 01:57 PM
අමාත මණ්ඩලයේ ප්‍රතිපත්තිය ප්‍රසිද්ධ කළ යුතු අතර නීති විශාරදයන් මගින් එය අනුමැතියට පෙර සලකා බැලිය යුතුයි. මේ සංශෝධන කොහෙත්ම කිසිවෙකුට පහර දීම හෝ අතතැබීමවත් තහනම් කළ යුතුයි. එමෙන්ම මෙය පාසල් තුළ ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේද? වේවැල තහනම්ද යන්නත් පැහැදිලි කළ යුතුයි.
Deshabandu Thursday, 12 June 2025 09:47 AM
පොලිසියටත් අදාලද ?