IMG-LOGO

ශ්‍රී ලන්කන් ගුවන් ඉංජිනේරු සේවා තවත් පුළුල් වෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය සේවා සැපයීම තවත් පුළුල් කරමින් ඕමානයේ ප්‍රධානම ගුවන් සමාගමක් වන ‘සලාම්එයාර්’ ‘සී’ පරීක්‍ෂාව සාර්ථකව සම්පූර්ණ කිරීමට සමත්විය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කාලයක සිට සෙසු ගුවන් සමාගම් වෙත නඩත්තු, අලුත්වැඩියා සහ පිරිපහදු සේවා සපයන අතර එමගින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට සහ රටට විදේශ විනිමය උපයාගැනීමේ අවස්ථාව හිමිව තිබේ.

ශ්‍රී ලංකාව විදේශ විනියම අර්බුදයකට මුහුණ දී සිටින වර්තමානයේ විදේශ මුදලින් ගාස්තු හිමිවන මෙවැනි සේවා වර්ධනය කරගැනීමට වඩාත් වැඳගත් බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසයි. 



අදහස් (0)

ශ්‍රී ලන්කන් ගුවන් ඉංජිනේරු සේවා තවත් පුළුල් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 397 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 274 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site