
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා රජයට ලබා දිය හැකි ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා ආරම්භ කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මාධ්‍ය ප්‍රකාශක ජෙරී රයිස් ඊයේ (31) පැවසුවේය.
ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ වොෂින්ටන් සංචාරය අතරතුර දී අප්‍රේල් මස පැවැත්වෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ රැස්වීම් වලදී ශ්‍රී ලංකා රජයට ලබා දිය හැකි ණය සම්බන්ධයෙන් සාකච්ඡා දිගටම සිදුවනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මාධ්‍ය ප්‍රකාශක ජෙරී රයිස් මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගේ අම්මගෙන් නෙමෙයි... හොරාගෙන්ම පේන අහන්න වගේ යන්නේ. කරලා බලන්නකෝ ඉතින්...!
මේ ආණ්ඩුවට දෙන ණය ඇස්වට්ටියට වතුර දැම්ම වගේ. ඔහේ බේරිලා යයි සාක්කුවට.