(යොහාන් භාසුර)
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දිල්ලිහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිල ඕවර 50 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 428 ක් රැස් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 8.58 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 429 ක් රැස් කළ යුතුය.
දකුණු අප්‍රිකානු පිල රැස් කළ මෙම ලකුණු 428 ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයකදී ඕනෑම රටක් මෙතෙක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර ඉන්දියාව මීට පෙර 2009 වසරේ රැස් කළ ලකුණු 414 ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි.
කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු පිලට ආරාධනා කළේය.
දකුණු අප්‍රිකානු පිල ඕවර 50 50 යෙදී කඩුලු 5 ට 428 (කුවින්ටන් ඩී කොක් 100, රෙසල් වෑන්ඩර් ඩුසේන් 108, ඒඩන් මක්‍රම් 106, හෙන්රිච් ක්ලාසීන් 32, ඩේවිඩ් මිලර් නොදැවී 39, ඩිල්ශාන් මධුසංඛ 86/2)
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකාවට අසීරු ඉලක්කයක්
Anura Nanayakkara Sunday, 08 October 2023 12:50 PM
ලංකාවේ ක්‍රිකට් අන්තයටම පිරිහිලා. හොඳ පන්දු යවන්නන් නැහැ.
අබිලින් මාමා Sunday, 08 October 2023 03:34 PM
වැඩේ අනාගෙන වරෙල්ලකෝ...