IMG-LOGO

ශ්‍රී ලංකාව පිට පිටම සිවුවැනි ජයත් ලබයි

(යොහාන් භාසුර)

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පළමු වටයේ සිවුවැනි සහ අවසන් තරගය ලෙස බුලවායෝහිදී ස්කොට්ලන්තයට එරෙහිව අද (27) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 82 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයත් සමඟ අපරාජිත ‘සුපිරි හය’ වටයට පැමිණියේය.

දඟ පන්දු යවන මහීෂ් තීක්‍ෂණ ලකුණු 41 කට කඩුලු 3 ක් දවාගනිමින් තරගයේ වීරයා සම්මාන ලැබීය.

පැතුම් නිස්සංක පන්දු 85 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 75 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

ශ්‍රී ලකා පිල ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 245 (පැතුම් නිස්සංක 75, සදීර සමරවික්‍රම 26, චරිත් අසලංක 63, ධනංජය ද සිල්වා 23, මාර්ක වොට් 52/5 ක්‍රිස් ග්‍රිව්ස් 32/4) ස්කොට්ලන්ත පිල ඕවර 29 කදී සියලු දෙනා දැවී 163 (ක්‍රිස් ග්‍රැවිස් නොදැවී 56, මහීෂ් තීක්‍ෂණ 41/3, වනිඳු හසරංග 42/2)  



අදහස් (1)

ශ්‍රී ලංකාව පිට පිටම සිවුවැනි ජයත් ලබයි

Chi Tuesday, 27 June 2023 07:33 PM

ඉස්සර ලංකාවේ ටීම් එක මේ විදිහට ගැහුවෙ ඔස්ට්‍රේලියාවට

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 709 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 292 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site