ශ්රී ලංකාවේ නව ලක්සම්බර්ග් තානාපතිවරයා ලෙස ජෝන් ක්ලෝඩ් කුගනර් මහතා පත් කර ඇත.
දෙරටේ එකඟතාව පරිදි ඔහුව පත් කර තිබේ.
ලක්සම්බර්ග්හි ආදිපාදවරියාගේ රජය කරන ලද පත් කිරීම අනුව එම රජයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපති ජෝන් ක්ලෝඩ් කුගනර් මහතා කොළඹ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (20) සිය අක්තපත්‍ර පිරිනැමුවේය.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට පුලුවන්ද පොදු මහජනතාව වෙනුවෙන් යමක් කරන්න.
ජාතික ගීය වගේ ජාතික ඇදුමත් අවශ්‍ය තැනට අනිවාර්ය කරන්න අනුන් හදන්න ප්‍රථම තමන් හැදෙමු අසංවර විදියට කැපී නොපෙනී
වර්තමාන ජනාධිපතිවරයා පත් කිරීමට විශාල මෙහෙවරක් කරනලද මාධ්‍ය නාලිකාවක් අද විකුර්ති හඩපට ප්‍රවෘත්ති විකාශනය තුලදී විකාශනය කිරීම නිසා අපගේ දරුවන්ට ප්‍රවෘත්ති බැලීමට නොහැකි වී තිබේ. භික්ෂුන් වහන්සේලාත් එම හඩපට විකාශනය කිරීම නිසා අද බුදු දහමට සිදුවී ඇති විනාශය අප්‍රමාණය. ජනාධිපතිවරයා නිතර කියන්නේ පළමුව රටේ ආරක්ෂාවය දෙවනුව දරුවන්ගේ අධ්‍යාපනය කියාය. නමුත් ඔහුගේ කියමන් අද වචනවලට පමණක් සීමා වි තිබේ. වර්තමාන ජනාධිපතිවරයා පත්කිරීමට කඩේගිය නාලිකාවන් පාලනය කරගැනීමට ජන්ධිපතිවරයට පවා නොහැකිව තිබේ. ජනාධිපතිවරයා මාධ්‍ය නාලිකාවන් මගින් විකාශනය වන්නාවූ ප්‍රවෘත්ති නොබලන්නේද ? අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අද ඉතාම අසරණව ඇති බවක් පෙනෙන්නට තිබේ. මන්ද යත් රටේ සදාචාරය අමු අමුවේ කෙළෙසමින් තිබෙන්නාවූ ජනමාධ්‍ය පාලනය කර ගැනීමට නොහැකි තත්වයට පත්ව සිටීමය. පාසල් දරුවන් අද ප්‍රවෘත්ති වලින් නරබන්නේ අසන්නේ කුනුහරුපය. නීතිගරුක විනය ගරුක සදාචාරාත්මක රටක් සැදීමට පැමිණි ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට චන්දය දීමට අප විදේශයන් සිට පමිණ කර ගත්තේ මෙවැනි වෙනසක්ද කියා අපගේ ලංකාවේ මිතුරන් නෑදෑයන් අපෙන් ඇසීමට පටන්ගෙන තිබේ.