
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
1. නීතිඥ නාමල් රාජපක්ෂ
2. ගාමිණි ලොකුගේ
3. සී.බී. රත්නායක
4. මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි
5. මහාචාර්ය තිස්ස විතාරණ
6. ජයන්ත කැටගොඩ
7. නීතිඥ සාගර කාරියවසම්
8. තිස්සකුට්ටි ආරච්චි වමින්ද ජනක
9. තෙබුවන පියනන්ද හිමි
10. මොහමඩ් ෆලීල් මජාන් අස්මි
11. රේණුක පෙරේරා
12. ආචාර්ය විමල් ගීගනගේ
13. ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න
14. අනුෂා දමයන්ති
15. ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත
16. වසන්තා හඳපාන්ගොඩ
17. විරාජ් පෙරේරා
18. නීතිඥ අතුල ප්‍රියර්දශන ද සිල්වා
19. නීතිඥ මංජුල වෙල්ලාලගේ
20. රවිහාර කුලතුංග
21. දමිත් හෙට්ටි හේවා
22. රංජිත් බංඩාර
23. කථිකාචාර්ය විදුර පෙරේරා
24. පසන් කස්තුරි ප්‍රනාන්දු
25. සරත් කීර්තිරත්න
26. සුදත් රෝහණ
27. ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ
28. රත්න ධර්ම ප්‍රිය දයාපතිරණ
29. සමන්ත ඉන්දික
(අංජුල මහික)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරග කළොත් අනිවාර්යෙන්ම පැරැදිලා, කිචවෙලා, නෝන්ඩි වෙලා, කුල්ලකුජීත වෙනවාමයි. එහෙම වෙන්න බයයි කියන එකයි ඔය . ඉල්ලුවට මනාපෙ හම්බ වෙන්නෙත්නෑ, ජනතාවගෙන් අසුචි පාරකුත්කා ලා තමයි ගෙදර එන්න වෙන්නේ... රට කාපු තක්කඩි හැත්ත... ඇත්තටම ගෝඨාභයගේ අසාර්ථකත්වයට හේතුවුනේ මේ පිරිස. මේ වගේ රට කාපු තක්කඩින්, ගමක මරණාධාර සමිතියකටවත් පත්කරන්න එපා...
අනිවා පරදිනවා අපේ සල්ලි හොරා කාපුවට ඔය අයට ඔහොම වෙන්න ඕනෑ.
මේ හොරු හැර වෙනත් හොරු වෙත්ද?
මොවුන්ගෙන් කවුරුවත් මෙදාපාර පාර්ලිමේන්තු එන්නේ නැහැ. නාමල් පුතේ උඹට නම්බුකාර විදිහට පාර්ලිමේන්තු එන්න තිබුණු ඉඩ ඔබලාගේ පවුලේ අයගේ උද්දච්චකම නිසා නැති වුණා. දැන් සොරිම තමයි. නඩයම මෙදාපාර ගෙදර. හරිම සතුටුයි...
මොවුන්ගෙන් එකෙක්වත් මෙදාපාර පාර්ලිමේන්තු එන්නේ නැහැ. නාමල් පුතේ ඔබට නම්බුකාර විදිහට පාර්ලිමේන්තු එන්න තිබුණු ඉඩ ඔබලාගේ පවුලේ අයගේ උද්දච්චකම නිසා නැති වුණා. දැන් සොරිම තමයි. රංජිත් බණ්ඩාර, කැටගොඩ, සාගර, වම්බොටු කුට්ටි, වීරසිංහ ඇතුළු නඩයම මෙදාපාර ගෙදර. හරිම සතුටුයි...
දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා පරණ වයසක උන්දැලා, ඒ මදිවාට කුණු ගඳ ගහන නිළියකුත් ඉන්නවා. ලැජ්ජයි. ජාතික ලැයිස්තුවෙන් වත් පාර්ලිමේන්තුවට වද්ද ගන්න ඕනේ එවුන් නෙවෙයි...
ඡන්දෙන් එන්න බැරි දූෂිත දේශපාලුවෝ එකෙක්වත් ජාතික ලැයිස්තුවෙන් නොගන්න තරමට හොඳයි...
ජාතික ලැයිස්තුවෙන්වත් මේ කවුරුවත් පාර්ලිමේන්තුවට එන්න බැරි වේවා කියන එක තමයි මගේ එකම පැතුම...