
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ හමුවක් ඩුබායිහි දී අද සිදු විය.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP 28) සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඩුබායි වෙත ගොස් සිටින අතරවාරයේ මෙම හමුව සිදුව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරෙ යන ගමන් අතට අත දීපු එකටද විශේෂ හමුව කියන්නේ?
තව මොන රෙද්දක් විකුණන්න කතා කරගෙන එයිද මන්දා...!
මොනවා විකුණන්නද කතා කළේ වික්කම සිංහ...