IMG-LOGO

ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව රැස්වෙයි

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මේ වන විට පැවැත්වෙමින්  තිබේ.

ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මෙම හමුව කැඳවා ඇතැයි වාර්තා වේ.

මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ද හිටපු ජනාධිපතිවරයාගේ  ප්‍රධානත්වයෙන් අද( 01)දහවල් රැස් වී ඇත



අදහස් (3)

ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව රැස්වෙයි

Vasudewa Friday, 01 April 2022 07:28 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩගන්න නම් ඩයනා ගමගේ මහත්මියගෙන් උපදෙස් ගත යුතුයි.

:       31       4

Prabha Friday, 01 April 2022 07:46 PM

බොරදියේ මාලු බෑම ගැන සාකච්ඡාවක් කිව්වා නම් හරි...

:       6       32

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 02 April 2022 07:28 AM

මෛත්‍රිපාල සිරිසේනට අවශ්‍ය වන්නේ කුමන ක්‍රමයකින් හෝ නැවත බලයට පත්වීමටයි. ඔහු ඇතුළු ශ්‍රීලනිපයත් රට මේ වැටී ඇති තත්වයට වගකිව යුතුයි. ඔවුන්ට වගකීමෙන් බේරෙන්නට බැහැ. ඔවුන් නිතරම පෙන්වන්නේ ඔවුන් නිවැරදි බවයි. රජයට වැරදි තොරතුරු හා උපදෙස් දුන්නේ ඔවුන්. ඒ නිසා ඔවුන් කියනා සත්‍යය එය නොවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 369 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site