(නිමන්ති රණසිංහ)
වැඩ තහනමකට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට විදේශ ගමන් තහනම් කිරිමට නුගේගොඩ මහේස්ත්‍රාත් යු.කේ.පැල්පොල මහතා අද (8) තහනම් නියෝගයක් නිකුත් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කළ ඉල්ලීම මත මෙම නියෝගය නිකුත් කළේය.
හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඇතුළත් කරුණු සම්බන්ධයෙන් සිදුකළ දුරකථන සංවාදයක් මුල්කරගෙන ශානි අබේසේකර මහතා වැඩ තහනමකට ලක්ව සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම කරන්නේ මේ මනුස්සයව ඇතුලට දාගන්නනේ. අනික නඩුවක් නැතුව අඩුම පැමිණිල්ලක් නැතුව කොහොමද මේ මනුස්සයගේ වැඩ තහනම් කරන්නේ.........
යහපාලනය කියාගන්නා දේශද්‍රෝහීන් රටක් පාලනය කරන්න ඇවිත් කරපු දේ තමයි. මොවුන්ට නිසි දඬුවම් දිය යුතුයි.
1970ක් විතර පොලිසිය කියන්නේ ඉතාම විශ්වාස ආයතනයක්. ලොකු ලොතරැයි දිනුමක් ඇදුණු සමහර මිනිස්සු ඒක ආරක්ෂාවට තැබූවේ පොලිසියේ. ඒ තරමට විශ්වාසයක් තිබුණා. එදා හිටපු පොලිසියේ රාලහාමිටත් ගමේ ලොකු පිළිගැනීමක් තිබුණා. එ්ක 1977න් පස්සේ ටික ටික දිය වුණා. ස්ථානාධිපති මන්ත්‍රීට පුටුව දීලා නැගිටින තත්වේ ඇතිවුණා. අද වෙනකොට පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිලා සාමාන්‍ය පෙළ පාස් නැති මන්ත්‍රීලගේ ගෙදර වළං හෝදන මට්ටමක් ඇතිවෙලා. හරිම කණගාටුදායක තත්වයක්...
රට ගිහින් හරියනවද..? මෙහෙ කොච්චර වළං හෝදන්න තියේද...?
තම රාජකාරිය පසෙකලා හොර, තක්කඩි, දේශපාලුවෝ පස්සේ ගිහින් වළං හේදුවා... මෙයාව මහා උළු ගෙදර වළං හෝදන්න යවන්නම ඕනේ...
මෙයාට විතරක් නොවේ. රංජා සහ සූත්තර පුංචාටත් ඉක්මන් දඬුවම් දිය යුතුයි.
ඔයත් එහෙමද?
දුමින්ද සිල්වාට අදාල හඬ පටි විතරක් මාධ්‍යයට ලැබුණේ කොහොමද? නඩු භාණ්ඩ ආරක්ෂිතව නොතැබීම පොලිසියෙන් කරපු ලොකු වරදක්. ඒ ගැන උසාවියෙන් විමර්ශනයක් කළ යුතුයි. මේ සේරටම හේතුව දුමින්ද සිල්වා එළියට ගැනීම බව ඕනෙම කෙනෙකුට තේරෙනවා.
අප මොනම "දේශපාලුවෙකුටවත් " කඩේ යනවා නොව. එලෙසම අරය හොදයි මෙයා නරකයි කියනවාද නොව කාරුණිකව, අවංකව මධ්‍යස්ථව හිතන්න. මේ කියන හඬපට ඇසීමේදී ජාතකය වැරදුණු කාලකන්නි දේශපාලුවන් මෙන්ම තම රාජකාරිය දේවකාරියටත් වඩා හොඳින් කරනවා යයි කියන මෙම "පොලිස්කාරයන් " එලෙස රඟමින් මේ කර ඇත්තේ අහස පොළව උහුලන ක්‍රියාවක්ද කියා අප මේ පාදඩයින්ගෙන් ඍජුවම විමසන්නෙමු. මෙම නිවට දේශපාලුවන් සහ පාහර රජයේ නිලධාරින් මහදවල් දෙනෝදාහක් ඉදිරියේ නීතියේ දෙවඟන දූෂණය කර ඇති බව ඉතාම පැහැදිලිය. අපට ගෝඨාද, සජිතයද අනුරයද බලයේ ඉන්නේ වැදගත් නැත. අහිංසක මිනිසුන්ගේ බදුමුදල් වලින් තුන්වේල පිනට ගිලදමන මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව මහජනතාවට හැකි ඉක්මණින් කරුණු පහදාදිය යුතු බව දැනගනිව්. මෙහිදී දියවන්නා ඔයේ ඉන්න මූසල මී හරකුන් 225 බේරීයාමට නොහැකි බවත් දැන්වීමට කැමැත්තෙමු. පිනට කන බත්පතටවත් කළෙහි ගුණය දක්වන්න. මෙම අදහස් දියවන්නා ඔයේ ඉන්න බලු මී හරකුන් 225ටම කියවීමට හැකිවේවා...!!
කොහේ යන්නද අප්පා. දැන් නවගුනවලක් අරන් පන්සල පැත්තේ යන්න.
ඇයි ඒ? රට ගිහින් සල්ලි හම්බ කරගෙන එයි කියලද?
ශානි අබේසේකර කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්. නිවැරදිව වැඩ කල කෙනෙක්. ඔහු කාටවත් බය නෑ.
මම ගොවිගම කුලේ කෙනෙක්... මම කොහොමද අඩු කුලේ කෙනෙකුට සර් කියන්නේ...