
(තිලකරත්න දිසානායක)
වීසා බලපත් නොමැතිව මල්වතුහිරිපිටිය කදුමුල්ල ප්රදේශයේ රඳී සිටි විදේශීකයන් 6 දෙනකු අත් අඩංගුවට ගත් බව මල්වතුහිරිපිටිය පොලීසිය සදහන් කරයි.
බංග්ලාදේශ පුද්ගලයින් වන මොවුන් කදුමුල්ල ප්රදේශයේ මාර්ගයෙහි ගමන් ගනිමින් සිටිනු දැක ඇති ප්රදේශවාසීන් පිරිසක් විසින් පොලීසියට කරන ලද දැනුම්දීමකට අනුව අත් අඩංගුවට ගැනීමට සිදු කළ බව පොලීසිය පවසයි.
මොවුන්ගෙන් ප්රශ්න කිරීමේදී කටුනායක ප්රදේශයේ රැදී සිට පෙරේදා දිනයේ කදුමුල්ල ප්රදේශයට පැමිණි බව අනාවරණයවී යැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd