
(සුජිත් හේවාජුලිගේ )
උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මෑත යුගයේ ඉදිරිපත් වූ අනතුරුදායකම ව්‍යවස්ථාමය අත්හදාබැලීමක් බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙයි
හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු මෙන්ම නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජී.එල්. පීරිස් මහතා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අධ්‍යයන වාර්තාවක් නිකුත් කර අැත
ජීවිත අපේක්ෂාව ඉහළ යාම හා විනිසුරුවරුන්ගේ දැනුම බෙදාගැනීම වැනි එම පියවර සාධාරණීකරණය කිරීම සඳහා රජය ඉදිරිපත් කරන කරුණු පිළිගැනීමට අපහසු බවද ඔහු පවසයි
එමෙන්ම මෙවැනි සංශෝධනයක් සිදුකළ යුත්තේ අතීතයට බලපාන අයුරින් නොව අනාගතයට බලපාන ආකාරයෙන් බවද මහාචාර්යවරයා සඳහන් කර අැත
මේ වසරේ මුල් භාගය තුළ ශ්‍රේ ෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු විශ්‍රාම ගිය බවත් සංශෝධනය වසර මුලදී ඉදිරිපත් කළේනම් ඔවුන්ටද එමගින් ප්‍රතිලාභ හිමිවන බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෙන්වා දී අැත
එබැවින් එය විනිසුරුවරුන් කොටසකට පමණක් ලබාදෙන මුදල් පරිත්‍යාගයක් වැනි කරුණක් බවද ඔහු පවසා අැත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ශිරාණි මැඩම්
පොතක් දෙකක් කඩපාඩම් කරගත්තම විශාරද කියල හිතන මෝඩ මනුස්සයෙක්. ගමේ කොල්ලන්ට පැරදුනු එක ඉවසගන්න බැරුව තටමනවා.