දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

උතුරු,උතුරු - මැද, මධ්‍යම, සබරගමුව, දකුණ,ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අලුයම් කාලයේ මීදුම් සහිත තත්වයක් පැවැතිය හැකියි.