( සිතුම් චතුරංග)
යාපනය, අරුකාල්මඩම් හි යතුරුපැදි අලුත්වැඩියාකිරීමේ ස්ථානයක සේවයකළ 17 හැවිරිදි තරුණයකු විදුලිසැර වැදී ඊයේ (16) සවස මියගොස් ඇතැයි යාපනය පොලිසිය කියයි.
යතුරු පැදි අලුත්වැඩියා කරන ස්ථානයේ ආරක්ෂිතව තිබූ විදුලි රැහැනක විදුලි කාන්දුවීමක් හේතුවෙන් තරුණයා එලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයටපත්ව ඇති බව පොලිසිය පැවසීය.
ෙඑලෙස මියගොස් ඇත්තේ යාපනය , අරුකාල්මජඩම් හි පදිංචි අරුන්ජීවන් ප්‍රසාද් නැමති 17 හැවිරිදි තරුණයෙකි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
විදුලිසැර වැදී තරුණයෙක් මරුට