IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


විජේවීරගේ නැගණිය අභාවප්‍රාප්ත වේ

(අංජුල මහික වීරරත්න)

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ  නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.

 1948.05.06 කෝට්ටගොඩ දී උපත ලද චිත්‍රානි විජේවීර මහත්මිය මිය යන විට තංගල්ල ප්‍රදේශයේ වාසය කරමින් සිටියාය.

 දේහය අංක 208, මුතුමාල මාවත, පල්ලික්කුඩාව, තංගල්ල යන ලිපිනයේ තැනපත් කර ඇති අතර අවසන් කටයුතු අප්‍රේල් 28  පස්වරුවේ පවුලේ ඥාතීන්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.



අදහස් (3)

විජේවීරගේ නැගණිය අභාවප්‍රාප්ත වේ

Sarath Saturday, 26 April 2025 04:13 PM

නංගිගේ එකට සහයෝගය දෙනවා ජවිපයේ කාරයෝ.. මරුනේ. ලංකාවේ සල්ලි එහෙම වියදම් කරන්න එපා ඕවට...

:       18       55

gamageSaturday, 26 April 2025 05:31 PM

ඒ ඇවිල්ලා තංගල්ලේ අනික් කට්ටිය තමා ආණ්ඩුවේ සල්ලි වියදම් කළේ...

:       31       37

ලුම්බිණි Sunday, 27 April 2025 06:25 AM

සුබ ගමන් !

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site