IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වාහනයත් එක්ක පැන්ෂන් යන කාලේ ඉවරයි

 

(යොහාන් භාසුර)

රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යනවිට ඔවුන් භාවිතා කළ නිල වාහනවල හිමිකාරීත්වය පැවරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඉදිරියට රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යනවිට ඔවුන් ඒ දක්වා පාවිච්චි කළ වාහනය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වේ.

 



අදහස් (9)

වාහනයත් එක්ක පැන්ෂන් යන කාලේ ඉවරයි

Surrathala Saturday, 03 December 2022 07:28 PM

ඒ කියන්නේ, ඉන්නකන් හතරවටෙන්ම කාලා යනකොට මහජන දේපොලත් නිකන්ම අරන් ගෙදර යනවා.

:       0       29

gundaSunday, 04 December 2022 02:28 PM

සුරතලා, මහජන නියෝජිතයෝ කියලා සිටින දේශපාලකයෝ හැම කෙනාමත් ඔය විදිහ තමයි. ජනාධිපති කෙනෙක් පෙන්ෂන් යනකොටත් සල්ලියි, ගෙවලුයි, වාහනයි, සේවකයොයි, ආරක්ෂකයොයි... තවතව බොහෝ දේවලුයි අරගෙනයි යන්නේ... මේ නීතිය අනුව ඔවුන්ටත් කිසිවක් ගෙන යා නොහැකි නම් තම නීතියේ සාධාරණය ජනතාවට හිමිවන්නේ...!

:       0       2

SurathalaaSunday, 04 December 2022 11:36 PM

ඔබගේ මතය 100%ක් නිවැරැදියි. අරගල කළ යුත්තේ මොවුන් එළවීමටයි...

:       0       1

SL Saturday, 03 December 2022 07:46 PM

මේ වගේ තව තඩි හොරකමක් වෙනවා. රාජ්‍ය සේවකයින්ට පර්මිට් දෙන්නේ වහනයක් ගන්න, ඒ වාහනෙ රජයේ සේවයට භාවිතා කරන්න. හැබැයි දැන් වෙන්නේ. ඇමති ලා , රජය සේවකයින් සියල්ල ඒ වාහන භාවිතා කරන්නේ ගෙදර වැඩ වලට පමණයි. හැමෝම වැඩට එන්න (SEC ) යන්න රජයේ වාහන බහවිතා කරනවා, නැතිනම් තමන්ගේ පර්මිට් වලින් ගත්තු වාහනේ නැවත ආයතනයට රෙන්ට් කරනවා (CEB ,WATERBOARD ) . ඇමතිලා වෙනමම අමාත්‍යංශයට වාහන නැවත ගන්නවා.

:       0       164

de silva Saturday, 03 December 2022 08:02 PM

මේ රාජ්‍ය සමාගම් සියල්ල විකුණා දැමිය යුතුයි. මේවා අහනොකට අපේ ඇඟේ මාලු නටනව. මේ සමාගම් පාඩු ලබන විට නඩත්තු වෙන්නේ අපේ බදු මුදල් වලින්. පාඩු ලබන ආයතනය පාලනයකරළ මිනිස්සු පැන්ෂන්ගියත් යන්නේ සුඛෝපභෝගී කාර්වල. අපි දහදුක් විඳිමින් බස්වල යනවා.

:       0       266

sampath Saturday, 03 December 2022 10:27 PM

මේ අය කරන්නෙ විශ්‍රාම යන කාලේ කිට්ටු වෙනකොට හොඳම වාහනයක් ගන්නව. මේ රට මෙහෙමවත් ඉතුරු වුණ එක ඇති. දේශපාලකයන් පෙන්න පෙන්න මේ අයත් හරි හරියට වැඩේ කරලා. මේ සියලු දේ නැති කළ යුතුයි. අධ්‍යාපනය වැටෙන්න මන්දපෝෂණයට හේතු මේවයි.

:       0       68

මදුසර Saturday, 03 December 2022 11:34 PM

ඉඳලා හිටලා හොඳ දේවලුත් ඇහෙනවා.

:       0       8

rani silva Sunday, 04 December 2022 04:01 AM

වාහනයත් එක්ක පැන්ෂන් යන කාලේ ඉවරයි "ඒ අනුව ඉදිරියට රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යනවිට විශ්‍රාම යනවිට ඔවුන් ඒ දක්වා පාවිච්චි කළ වාහනය ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ." ???

:       0       6

Rohan Monday, 05 December 2022 10:24 AM

ඇත්තටම හොද දෙයක් . රාජ්‍ය සේවය කියන්නෙ හොර ගුහාවක්. මේවා සෙරම විකිණිය යූතුයි

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 108 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 44 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 384 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 563 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 318 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 264 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site