(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පසුගිය අප්‍රේල් මාසයට සාපේක්‍ෂව මැයි මස සියයට 16.6 කින් වර්ධනය වී ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පසුගිය මැයි මාස ඇමෙරිකානු ඩොලර් මිලියන 989.7 ක් වූ බවත් එසේ වුවද පසුගිය වසරේ (2022) මැයි මාසයට සාපේක්ෂව වෙළෙඳ භාණ්ඩ අපනයනය මෙම වසරේ මැයි මාසයේදී සියයට 5.59 කින් පහත බැස ඇති බවත් එම මණ්ඩලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd