IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


වහළයෙන් ඇඳ වැටී අයෙක් මරුට

(වියලුව වාර්තාකරු)

 මීගහකිවුල බලගොල්ල ප්‍රදේශයේ වහලයක් අලුත් වැඩියා කරමින් සිටි පුද්ගලයකු ඉන් ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි කන්ඳකැටිය පොලිසිය පවසයි.

 මෙලෙස මියගොස් ඇත්තේ මීගහකිවුල බලගොල්ල 18 කණූව   පදිංචි ඩී එම්  සුගතපාල නමැති 69 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ (08)  වහලයේ වැඩ කරමින් සිටි මෙම පුද්ගලයා දහවල් තේ පානය සඳහා සෙසු පිරිසද සමග වහලයෙන් බැස විටක්ද කෑමට ගෙන යළිත් වහලයට ගොඩ වී  පරාළයක් මත වාඩි වී  වහලේ අලුත් වැඩියාවේ නිරතවෙමින්   සිටියදී එක්වරම වහලයෙන් බිමට ඇද වැටීමෙන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වි ඇත.

වහලයෙන් ඇද  වැටීමත් සමඟම මොහු ප්‍රදේශවාසීන් එක්ව මීගහකිවුල රෝහල කරා රැගෙන විත් ඇතත් ඔහු ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව තිබිණි.

 



අදහස් (0)

වහළයෙන් ඇඳ වැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2444 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site