IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විහාරාධිපති හිමිගේ බැංකු පොත් බලන්න ඇවිත් ගුටි කයි

පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි)

රදාවඩුන්නඉඹුල්ගස්ඕවිට චිත්ත විවේකාශ්‍රම විහාරාධිපති හිමියන්ගේ බැංකු ගිනුම් පරික්ෂා කිරිමට පොලිසියේ බව පවසා පැමිණි පුද්ගලයන් දෙදෙනකු ගම්වාසීන් අල්ලා භාරදුන් බව නිට්ටඹුව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු පොලිස් කොස්තාපල්වරයකු බව කියන තෙලිජ්ජවිල පදිංචිකරුවකු සහ ගම්පහ මාකෙවිට තම්මිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසියේ බව පැවසූ මෙම පුද්ගලයන් දෙදෙනා අද දහවල් විහාරස්ථානයට ගොස් විහාරාධිපති ලෙනව මංගල හිමියන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත.

එම අවස්ථාවේදි විහාරාධිපති හිමියන්ට ඔවුන් පිළිබඳව සැක සිතී ප්‍රශ්න කර ඇත .

ප්‍රශ්න කිරීමේදී නිරුත්තර වූ සැකකරුවන් දෙදෙනා පැනයාමට සුදානම් වු අවස්ථාවේ දි විහාරාධිපති හිමියන් ගම්වාසින් හා එක්ව  සැකකරුවන් දෙදෙනා අල්ලා නිට්ටඹුව පොලිස් ස්ථානයට බාරදිමට පියවර ගෙන ඇත.

 



අදහස් (1)

විහාරාධිපති හිමිගේ බැංකු පොත් බලන්න ඇවිත් ගුටි කයි

D.R. Sudasinghe Friday, 26 May 2023 12:05 AM

නියමයි හාමුදුරුවනේ..

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site