
(තිලක් රාජපක්ෂ)
දුම්මලසූරිය පලුගමුව ෆයිබර් කොහු කර්මාන්ත ශාලාවක් අද (30) දහවල් ඇති වූ ගින්නකික් එම කොහුමෝල සම්පූර්ණයෙන්ම ගිනි ගෙන ඇතැයි පොලිසිය කියයි.
වාහනයක දුම්බටයකින් පිට වූ ගිනි කැබැල්ලකින් මෙම ගින්න මූලික හේතු වී ඇති බව පොලිසිය සැකකරයි.
මෙම ගින්නෙන් එම වැඩ බිමේ තිබූ ලොරි රථයක් ද බරඋසුලන යන්ත්‍රයක්ද ගිනිගෙන දැවී ඇත.
දුම්මලසූරිය පොලිසිය, උඩුබද්ධාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහායෙන් හලාවත නගර සභාවේ ගිනි නිවෙන ඒකක මැඩපැවැත්වීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටියි.
දුම්මලසූරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාහන දුම්බටය කොහු කම්හල ගිනි තබයි
Perera Saturday, 01 July 2023 02:35 AM
ව්‍යාපාර කඩාවැටෙනකොට රක්ෂණයේ පිහිට තමයි.
Bunny Preena Saturday, 01 July 2023 09:18 AM
ගොඩක් කර්මාන්ත කරුවන්ට සල්ලි හම්බ කරන්න උනන්දුවක් තිබුණට හදිසි අවස්ථාවකදී හානියක් නොවෙන අන්දමට හෝ හදිසි ගිනිගැනීම්වලට තිබෙන ඉඩකඩ වළකා ගැනීමට සහ එයින් ආරක්ෂා කරගන්න ක්‍රම සහ විධි සම්බන්ධව ඔවුනට ලොකු වුවමනාවක් නැති ගාණයි.