(ප්‍රින්ස් රත්නායක)
අධික වර්ෂාවත් සමග සමනල වැව මුහුදු මට්ටමේ සිට මීටර් 457 ක් දක්වා ජල මට්ටමට පිරී ඇති බව වාර්තා වෙයි. මෙසේ සැලකිය යුතු අන්දමින් ජලය පිරී ඇත්තේ 1999 වසරේ පිරී පැවතියාට පසු බව ප්‍රදේශවාසීහු පවසති.
මේ වන විට කිංචිගුණය ප්‍රදේශයේ විදුලිබල මණ්ඩලය සතු ගොඩනැගිලි පරිශ්‍රයට පිවිසුම් මාර්ගයේ සිටම ගස් අතරින් පෙනෙන සමනලවැව පිරී ඇති අයුරු දැකගත හැකිය. මෙය සමනලවැවට ජලය පිරීමෙන් පසුව ඇති දුලබ අවස්ථාවකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වැස්සෙන් සමනල වැව පිරෙයි
Nimal Monday, 23 December 2019 03:17 PM
හදාපු මුල්කාලේ සමනල වැවේ තිබුණු ජාල කාන්දුව දැන් අවසන්ද? ඒ කාන්දුව නිසාම වැවේ මුළු ධාරිතාවට වැව පිරෙව්වෙ නැහැ නේද? ඒ නිසාම කපුගල විදුලිබලාගාරයේ විදුලි ජනක යන්ත්‍ර සියල්ලම වැඩ කලේ නැහැ නේද? ජලකාන්දුව වහන්න තවත් ණය මත වැවට ආයෙත් පස් පිරෙව්වා නේද? විෂය ගැන දන්නා කෙනෙක් ඒ ගැන අපිට කියා දුන්නානම් වටිනවා.