IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


වැස්සට මතුවන භයානක දියඇලි

(පාලිත ආරියවංශ)

මේ දිනවල ඇදහැලෙන වැසි සමඟ හපුතලේ- බෙරගල මාර්ගයට  හිටිහැටියේ  කඩා හැලෙන සැඩ දිය දහරාවන් දියඇලි සේ දිස්වේ.

මෙලෙස කඩා හැලෙන දිය දහරා දැඩි සේ අනාරක්ෂිත වන අතර අධික මීදුම් තත්වය හේතුවෙන් ගල් කඩා වැටීමේ අවදානමක් ද පවතී.

අවදානම් තත්වය  සැළකිල්ලට ගෙන විමසිලිමත්ව රිය  පදවන ලෙසට  හපුතලේ පොලිසිය රියදුරන්ට අවවාදය කරයි.

 



අදහස් (8)

වැස්සට මතුවන භයානක දියඇලි

දිලුම් Tuesday, 22 October 2019 08:23 AM

දේශපාලුවන් කා දැමූ අපේ ලස්සන රට...........

:       166       436

Uditha- London Tuesday, 22 October 2019 12:10 PM

මේ රට කරන්න හැම දම එන්නේ නිල් පාට සහ කොළ පාට.. ඕක නතර කරන්න බැහැ අපි කාටවත්,, ඔය පටවල් දෙක ඇරෙන්න අපේ මිනිස්සු ඔතනින් එහාට හිතන්නෙත් නැහැ... ලංකාවේ බහුතරයක් ගතානුගතික මිනිස්සු... රාමුවෙන් පිට පැනල හිතන්න මතන්න ගන්න කාලෙකට රටට හොද කලක් යාවි.. රටේ බහුතරයක් මිනිස්සු බත් පැකට් එකට රුපියල් 1000 දුන්න ගමන් කොළ පාටට නිල පාටට කඩේ යනවා... ඕක තම සත්‍ය..

:       0       38

RanbandaSaturday, 26 October 2019 11:06 AM

දිය පාරක් පාරට යනකොට අවුරුදු 71 ක් කතාවක් මතක් වෙන්න යන්නේ, වහාම බෙහෙත් ගන්න එතකොට හරි සිහිය එයි

:       0       0

Aruna Manipura Tuesday, 22 October 2019 09:27 AM

දිලුම්, කවුද ඔය දේශපාලුවන් පත් කළේ ? වසර 71 ක් තිස්සේ මේ වරද අපි සැවොම කරපු දේවල් නිසා තමා මෙම සියලු ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ. අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වුන දවසක මේ රට නැවත ලස්සන කළ හැකි වේවි.

:       0       106

RaveendraWednesday, 23 October 2019 12:51 AM

සුන්දරත්වයෙන් පිරි මගේ රටේ ඒ ලස්සනට සැමදාම ..// පෙම්බැදි පිටරැටියන් කොපමණ ඉන්නේද කිවනොහැක...// ඒ සුන්දරත්වය විදීමට වාසනාව නැති ලාංකික අපට ..// කොපමණ පව් කර ඇත්ද පෙරකළ අප අනිකාට..//

:       0       116

Uditha - London Tuesday, 22 October 2019 11:23 AM

භයානක කම කෙසේ වෙතත් මගේ රටේ ලස්සන දේවල් මේ ලෝකේ මොන රටේවත් නැහැ.. මට ලංකාවට එන්න හිතුන මේවා දැක්කම...

:       1       107

pakeerWednesday, 23 October 2019 02:26 PM

අනේ යකෝ... උදිත ලන්ඩන් ගියා නම්, ගිය විදිහට හිටපන් බන්. හිතෙනවා නම් වරෙන්කෝ...

:       0       28

Dilan Tuesday, 22 October 2019 11:42 AM

බියකරුයි. ඒත් ලස්සනයි.

:       0       101

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1831 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site