දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඌව,මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75 ට තරමක තද වැසි ඇති වේ.
බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද අකුණු ද ඇති විය හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd