බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 24 තුර තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ වැසි ඇද හැළෙන බව ද නිවේදනය කරයි.