නැගෙනහිරට,ඌවට උතුර මැද පළාත්වලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයටත් විටින් විට අදත් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව කියයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද පස්වරු 1.00 පසු මිලි මීටර් 100 වැඩ වැසි හෝ ගිගුරුම් සහිත ඇවිත ඇති විය හැකියි. මධ්‍යම,සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.