IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


වසරේ මේ දක්වා වෙඩි තැබීම් 82 ක්

(බිමල් ශ්‍යාමන්   ජයසිංහ )

මෙම වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩිතැබීම්  82 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

ඊයේ  (13) රාත්‍රී විනාඩි 20 ක් තුල හංවැල්ලේ සහ මීගොඩදී වෙඩි තැබීම් දෙකක් සිදුව ඇත.  මේ වන විට පුද්ගලයන් 44 කු මියගොස් තවත් පුද්ගලයන් 48  කු  පමණ තුවාල ලබා ඇත .

මහා පරිමාණ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන්  වන බඩෝ විට අසංක , කොස් මල්ලි , දෙහිබාලේ මල්ලි , දෙහිවල සැන්ඩෝ,  ගාල්ලේ විදුර, කොස්ගොඩ සුජී, ලොකු පැටි , කෙහෙල්බද්දර පත්මේ , ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලි නැමැත්තාගේ සමීපතමින් හා ඝාතනයට ලක් වූ ගනේ මුල්ලේ සංජීවගේ සමීපතමයින් විසින් මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි

 



අදහස් (4)

වසරේ මේ දක්වා වෙඩි තැබීම් 82 ක්

ටිල්වින් සීයා Thursday, 14 August 2025 02:31 PM

අපේ 88/89 රෙකෝඩ් එකත් මේ අවුරුද්දෙදි කඩයි වගේ.

:       4       6

ගුණරත්න Thursday, 14 August 2025 02:51 PM

මේ තමයි ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව

:       2       3

Perakum Liyanagama Thursday, 14 August 2025 03:17 PM

අපි ඉතිං ගණන් ඉලක්කම් බල බල ඉමු. කාටවත් ඕනකමක් නෑ මේව අඩුකරගන්න වලක්වගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඊට හේතුවත් හිතාගන්න පුලුවනි.

:       5       1

prasanna Thursday, 14 August 2025 04:00 PM

ඔව් ඉතින් දන්නේ නැද්ද? ජවිපයේ ආණ්ඩුවක්නේ තියෙන්නේ...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 862 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site