(මනෝප‍්‍රිය ගුණසේකර)
අළුත්කඬේ මහෙස්ත‍්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ නිලවරණයේදී 2019/2020 වර්ෂය සඳහා නව නිලධාරී මඩුල්ල නිතරඟයෙන් තේරී පත්වූ අතර වසර 17ක කාලයකට පසු කාන්තා නීතීඥවරියක එහි සභාපතිවරිය ලෙස තේරී පත්වීම විශේෂ සිදුවීමක් විය.
අළුත්කඬේ මහෙස්ත‍්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ සභාපතිවරිය ලෙස නීතීඥ ප‍්‍රියදර්ශණී ඉලුක්පිටිය මහත්මියද , ලේකම්වරයා ලෙස නීතීඥ දිනේෂ් ගොඩගම මහතාද , භාන්ඩාගාරික ලෙස නීතීඥ දේශාන් විමලරත්න මහතාද නිතරඟයෙන් තේරී පත්වූහ.
උප සභාපතිවරුන් ලෙස නීතීඥවරුන් වන ජගත් අබේනායක මහතා හා අනෝමා පියතුංග මහත්මියද , උප ලේකම් වශ්‍යයෙන් නීතීඥ නිසංසලා දිසානායක මහත්මියද , උප භාන්ඩාගාරික වශයෙන් නීතීඥ ඉනෝකා සෙනෙවිරත්න මහත්මියද තේරී පත්වූහ.
අළුත්කඬේ මහෙස්ත‍්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ මෙවර නිලවරණයේ ප‍්‍රධාන තේරිම් බාර නිලධාරියා ලෙස නීතීඥ ඞී. එම්. සිරිවර්ධන මහතා කටයුතු කරන ලදී.
2025 දෙසැම්බර් මස 30
78
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වසර 17කට පසු අළුත්කඬේ නීතීඥ සංගමයට සභාපතිවරියක්