(ඉන්දිකා රාමනායක)
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමෝදර දී ඉකුත් (9) දින හටගත් සිද්ධිය සම්බන්ධයෙන් පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ ඇතුළු හය දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් පස්දෙනා අතර මොරටුව නගරාධිපතිවරයාගේ පුතා, එම නගර සභා සේවකයින් තිදෙනෙකු, කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු සිටින බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස ගෙන් සිද්ධියට අදාළ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත
Reply Forward

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් අත් අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක වූ නිලධාරින්ට ප්‍රණාමය, වසන්තා අත් අඩංගුවට ගැනීම ප්‍රමාණවත් නැහැ. මොකද උන්දෑ රජයේ සේවයේ අයෙක් ලෙසට ජනතාව ප්‍රචණ්ඩත්වයට යොමුකිරීම.. එමගින් රාජ්‍ය සේවය අපකීර්තියට පත්කිරීම යටතේ දෙපාර්තමේන්තු මට්ටමේ පරීක්ෂණ කළ යුතුයි...!
අන්න එහෙම වැඩ කරමු. ඔන්න ඕවා තමයි වෙනස කියන්නේ. එතකොට අර කහගඳ? අපේ උපරිම සහයෝගය.
මේ කාර්ය මේ තරම් ප්‍රමාද වූයේ ඇයි? තව බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගතයුතුයි.
මොඩ කම මූනෙන්ම පේනව.
එයාලගෙ අයව අල්ල ගන්න ගියාම එහෙමයි. අර දේශබන්දු ලස්සනට නිවාඩු ගිහින් තියෙන්නෙ.
අරගලයට ජය වේවා කිව්වේ මෙයා, ඇයි අත්අඩංගුවට ගත්තේ...?
යහපාලනේ හොල්මන් නාටකය නැවත රග දක්වනු ලැබේ.
මේ මනුස්සයාට හොඳටම ගහලා තිබුණා පිරිමි කෙනෙක්ට වගේ... අරගල කාරයින් කියන්නේ ගෑණුන්ටත් ගහන සත්තු වගේ හැසිරෙන අය. ළමයින්ව පරිස්සම් කර ගන්න. ජරා ජාති පුරුදු වෙන්න නොදී, මෝඩ අරගලයකට යවන්න එපා දරුවන්ව ... දේශපාලනය කරන්න යන්න එපා. එච්චරයි... ජරාවක්..