(සුජිත් හේවාජුලිගේ)
කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු ඇරඹූ සමාගම ලෝකයේ රටවල් 67 ක මධ්‍යස්ථාන 146 ක් හරහා සේවා සපයන ජාත්‍යාන්තර සමාගමක් මිස ඉන්දියානු සමාගමක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
මෙය ඉන්දියානු සමාගමක් බවට සමහරුන් ගෙන යන ප්‍රචාරය වැරදි බව පැවසූ අමාත්‍යවරයා එම සමාගම මේ කටයුතු ආරම්භ කරනු ලැබුවේ විශේෂ කමිටුවක නිර්දේශ මත කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය අනුව බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හලෝ…. කෙහෙළිය හිරේ ගියෙත් කැබිනෙට්ටුව අනුමත කරගත් දෙයක් කරලා කමයි. අපි දන්නවනේ ඔතන වෙන කෙලි.
ඒ සමාගමට රටක් නැද්ද.
කැබිනට්ටුව රටේ අයිතිකාරයෝ නොවන බව දැන ගන්න ඕන. ලොව සෑම රටකම ආගමන විගමන සේවා රජය මගින් කරන්නේ.වීසා අයදුම්පත භාර ගැනීම නම් ඔය කියන සමාගම් කරනවා.....
ටෙන්ඩර් කැදවනවාද? දේශීය සමාගම් වලට මිල ගනන් ඉදිරිපත් කරන්න අවසර දුන්නාද? ගාන බෙදෙන්නේ මුලු කැබිනට් එකටමද?
කුස්සිය මුල්ලේ තියන පරණ කැබිනෙට්ටුවෙන්ද?
ඉන්දියාවේ හෝ මොන තුත්තුකුඩියේ වුණත් මෙකෙන් රටට අහිමි වෙන මුදල් කන්දරාව කොච්චරද?
ලංකාවට එන සංචාරකයන්ගේ වීසා ගාස්තුවට ගානක් එකතුකරලා සුද්දයක් දෙන්න ගිහින් අහු උනා නේද සනා ?මුළු කැබිනට් එකම එකඟ උනා කියන්නේ මේ පාර චන්දෙට එහාට මෙහාට පනින්න හැමෝම එකඟ උනා ?උන් නේද අනික් පැත්තට ගිහින් සුදනෝ වගේ රට ගොඩගන්න චන්දෙ ඉල්ලන්න යන්නේ ?
Vsf ... පිළිකුල් සහගත ඉන්දියානු සමාගමක්.
ඉන්දියනු නෙමේ, මොකේ උනත්, ලොකෙ කොයි රටෙද යකො තමුන්ගෙ border control එක වෙන රටකට දීල තියෙන්නෙ? වෙන රටවලට යන මිනිස්සු දන්නව, border control officer කෙනෙක්ට තියන බලය. ඔහු තමයි කවුද රටට ඇතුළු කරගන්නෙ කවුද නොගන්නෙ කියල තීරණය කරන්න. ඔහුගෙ තීරණයට උසවියකට වත් අභියෝග කරන්න බෙහෑ. ඔහුට එගෑන නීතියෙන් රෑකවරනයක් දීආ තියනවා.
අපේ රට විනාශ කරලා ඉන්දියාවේ කොලනියක් කරන්න කලින් මේ වගේ චන්දෙ නැති එවුන්ව අයින් කරන්න ඕනේ. මෙම සගයා ඉන්දියානු මලයාලි සම්භවයක් ඇති අයෙකි, ඔහුගේ සම්භවය 1600 ගණන්වල හරිත තණබිම් සොයමින් පැමිණි කේරළ, ක්‍රිස්තියානි ප්‍රජාව වෙත ආපසු යා හැකිය. පැහැදිලිවම එයාලට ලංකාව ගැන ආදරයක් නෑ.
කැබිනට්ටුව කැමති උනා කියලා රටේ තියන හැමදේම එක එක සමාගම් වලට දෙන්න පුලුවන්ද ඕයි ?
කැබිනට් එකේ ඉන්නේ හොඳ උන්ද ? මොලේ තියෙන උන්ද ? ඔක්කොම හොරු,මිනීමරුවෝ,තක්කඩි,ස්ත්‍රී දුෂකයෝ..කැබිනට් එකේ පුර්ණ අනුමැතිය ඇතිව තමයි උඹලා ඔක්කොම හොර වැඩ කරන්නේ . හරින්ගේ කොමිෂන් එක ගානට එනවා ඇති, අපි එක ඒ කොම්පනියෙන්ම හොයා ගන්නම්.ලැහැස්තිවෙලා ඉඳපල්ලා ළඟදීම ජම්පර් ඇඳගෙන කොළඹ පාරවල් අතු ගාන්න. ලංකාවට එන විදේශිකයින්ට අපි දන්වනවා ඕවර් ද කවුන්ටර් විසා ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොලවලින් ගන්න එපා උන් හොරු කියලා, දැනටමත් සැහෙන සංචාරකයින් පිරිසක් තමන්ගේ ශ්‍රී ලංකා ගමන අවලංගු කරලාලු මේ හොරු නිසා. මිට ඉස්සෙල්ලා ගුවන්තොටුපොළේ ඕවා තිබුනේ නැතිද ?ඕවර් ද කවුන්ටර් විසා එකකට ගියේ විනාඩි 5 විතර. මේ ගදගහන ඉන්දියන් කාරයෝ ඇවිල්ලා මේක වනසනවා.දැන් ඉතින් ගහලා පන්නන්න කාලය ඇවිත්.
නෙදෝකින් මෙහෙමත් කැබිනෙට්ටු... වීසා එක දෙන්නෙත් ඉන්දියාවෙන්... ඒත් දැන් හෙන දියුනු රටක්ලු... බූරුවො පාලනය කරන රටකින් මීට වඩා දෙයක් බලපොරොත්තු වෙන්ඩ බෑ
කවුරු අනුමත කලත් ඒක තමුන්ගෙ යෝජනාවක් නොවෙන්න බැහැ. සමහර විට ඔය යෝජනා ඉදිරිපත් වුනාම අනෙක් ඇමතිලා කාරණය දන්නෙ නැතිවෙන්න පුළුවන්. සාමූහිකත්වය රකින්න දෑතම උස්සනවා ඇති .කොහොම වුනත් ඔය වැඩේ කරන්න පුළුවන් මිනිස්සු ලංකාවෙ නැද්ද මෙමගින් රට අනාරක්ෂිත වෙනවාට අමතරව විදේශිකයන් රටේ සම්පත් සූරා කෑමක් වෙනවා .නීති සංගමේ අය තමුන්නැහැ අයින් කරන්න කිව්වට අපි ඒකට විරුද්ධ වුනත් දැන්නම් ඉවත්කරන්න කියන්න වෙනවා
කවුද එතකොට මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කලේ? ඔබ තුමාද?
දැන් ඔය කැබනට්ටුව කරන සේරම හරිිම හොඳයි ,රටට වැඩදායකයි, අනාගතය ගැන හිතල ගන්න නිවැරදි තීරන. ඒකෙ ඉන්නෙ බෝධිසත්වයො කියලද මේ මහත්මය අපට කියන්නෙ? අනේ ගහ දන්න අපට කොල කඩාපාන්න එපා. ඕකෙ හරි එක මොලයක් තිබුන නම් අපි මේ දුක් විඳින්නෙ නැහැ. ඕකෙ ඉන්නෙ ගොදරක් වටා එක්වෙච්ච වෘකයො රැලක්
ඕකේ එක් අයෙක් සිටියේ නැද්ද විරුද්ධ වන්න. රටට ඵන්න තියෙන ආදායම ( රට සල්ලි ) පිට රට්ටුන්ට දෙනවට විරුද්ධ වන්න.
කැබිනට් එකේ ඉන්නේ අලි පුකෙන් ආව උන්ද ?යකෝ වැරදි දේ කරනවා නම් උන් කැබිනට් එකේ නෙමෙයි සේප්පුවේ හිටියත් වැරදියි.රට කන කලාකන්නි හැත්ත
යන්න ඉස්සෙල්ලා රටම කාබාසීනියා කරන්න හදන්නේ. කොටින්ට කප්පන් ගෙනියපු පාහරයා , තොපිට පොලී එක්ක ගෙවන්න වෙන්නේ. කවුද යකෝ රටේ මුරපොල පෞද්ගලික අංශයකට දෙන්නේ? තොපි හොරෙන් , හොර කැබිනට් එක එකතුවෙලා..
මුන් තව ටිකක් හිටියොත් රටේ ආදායම් මාර්ග ඔක්කොම පිට රටුන්ට දෙනවා. නිවට රටක් කරලා තමා නවතින්නේ.
යුද්ධ කාලේ අපේ හාමුදුරුවන්ට විරුද්ධව කොටි එකට සල්ලි දුන්න මනුස්සයෙක්ට මේක මොන කජ්ජක්ද?
මෙය ඕනෑම රටක වැදගත් දෙපාර්තමේන්තුවකි. රෆ් ඇලස් මේකෙන් කොටසක් ලෑස්ති කළා. මේ අය රට ගැන වද වෙන්නේ නැහැ. මුදල් පමණයි. ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම සිටින ඉන්දියානු ව්‍යාපාරිකයන්, නමුත් අකමැත්තෙන් සහ ශ්‍රී ලාංකික දෙමළ ජනයාව වෙනස් කර සැලකීම සඳහා සන්නද්ධ හමුදාවන්ට (කොමිස් නිලයන්) සහ සහකාර පොලිස් අධිකාරීවරයාට බඳවා නොගනිති. රට විකුණන්න.
මෙක කැබිනට් එක අනුමත කලානම් එතන ඉන්නෙ මොලේ කලදක් නැති හරක් වෙන්න ඕනැ.මේ වැඩේ නොදැන කලා වෙන්න බෑ. කාට හරි මේකෙන් ලොකු කුට්ටියක් ලැබෙනවා ස්ථිරයි.
මෙම නව යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පෙර ඉලෙක්ට්‍රොනික සංචාරක අවසරය අයදුම් කළ බොහෝ සංචාරකයින් ඔවුන්ගේ ETA සහතිකය නොලැබීම නිසා දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටිති. එසේම ඔවුන්ගේ ETA තත්ත්වය පරීක්ෂා කිරීමට දැන් පහසුකම් නොමැත. අවම වශයෙන් අත්හදා බැලීමේ කාල සීමාවක් තිබිය යුතුය. හදිසියේම, පෙර පද්ධතිය අවලංගු කර නව පද්ධතිය ස්ථාපනය කරන ලදී. මොන මගුලක්ද මේ.
මේ රටේ ආර්ථිකය විනාශ කරන තවත් එකෙක් තමයි මේ. කයියනායකගෙ කියුම් කෙරුම් වලට හපන් මෙයාගේ කෙරුවාව. තක්කඩි මගෝඩිස්ලා රට විනාශ කරන්නේ තමන්ගේ බූදලය වගේ .
නෙලුම් ඔයා කියන කයියනායක තව කලක් හිටියොත් ඔයාගෙ පවුලත් විකුණයි. ඒක නිසා ඔයා කියන මෙතෙක් අවස්ථාවක් නුදුන් මාලිමාවට බලය දීල රට මේවගේ උගුල් කාරයන්ගෙන් ගලව ගමු.
ඔය කැබිනට් මණ්ඩලයට ලංකාවේ A/L පන්තිය ක ඉන්න දක්ෂ ළමයි ටිකක් පත් කරානම් රට මීට වැඩිය හොදට කරාවි. මොළේ කලදක් නැති ගොන් බූරු හොර තක්කඩියන් ටිකක් තමයි මේ කැබිනට් ඒකේ ඉන්නේ. අපේ රට ලංකාව කියලා කියන්නත් ලැජ්ජයි.