
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ මීට පෙර මෙම මාර්ග භාවිත කිරීමට අවසර ලබාදී තිබුණේ බලයලත් වාහනවලට පමණක් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මින්පසු බලයලත් කියා කොටසක් නැත. සැවොම සමානයි.
මර බියෙන් රනිල් රාජපක්ෂ වැහුව පාරවල්, මර බිය නැති අනුර කුමාර විවෘත කළ වගයි.
මට මතකයි මේ පාරවල් දෙක සිරිසේන ජනපති උනාට පසුවත් විවෘර්ත කළා . අපිට මේ මගුල් වැඩක් නැත .ජීවන වියදම අඩු කරපල්ලා .ගන්න පඩියෙන් අපි ලෙව කනවෝ
ඒවාගේම මාසයක කාලයක වගේ ඔය ඔරලෝසූව ද නවතී
ඔව්, දැන් කොටි නැති නිසා පාර අරින්න පුළුවන් ඕනම කෙනෙක්ට. කොටි බෝම්බ තියපු කාලේ දැන් ඔය පාර ඇරපු අය ඒ කාලයේ යුද්ධ කරන කොට කකුලෙන් ඇද්දා යුද්ධය නවත්වන්න.
දැන් කොලඹ කොටුවේ ඇති පරණ තැපැල් කන්තෝරුවේ සහ තදාසන්න ගොඩනැගිලි වල අසිරිය නරඹන්න පුළුවන්