(ජවුෆර් ඛාන්)
වෙරළේ විසිකර තිබූ මාළු විශේෂයක් අහුලාගෙන ආහාරයට ගත් බව කියන දෙදදරු මවක මියගොස් තවත් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
මඩකළපුව මාංකාඩු ග්‍රාමයේ පදිංචි 27 හැවිරි කාන්තාවක මෙසේ මියගොස් ඇති අතර 50 හැවිරිදි වියේ පසුවන කාන්තවක, 19 හැවිරිදි තරුණයකු සහ තෙහැවිරිදි දරුවකු රෝහල් ගත කර ඇත.
මාංකාඩු මුහුදු වෙරළට ගොස් සිටියදී ධීවරයන් පිරිසක් විසි කළ මාළුන් අහුලාගෙන ගැනීම නිසා මෙම සිද්ධිය සිදුව ඇතැයි පොලිසිය කියයි.
මෙම මාළුන් නොකන්නැයි ධීවරයන් දැනුම් දුන්න ද එය ගණන් නොගන ආහාරයට ගෙන ඇත. මාළු කෑමෙන් පසු ක්ලාන්තය ගතියෙන් කළුවංචිකුඩි රෝහලට ඇතුළත් කර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
විෂ මාළු කා මවක් මරුට:තුනක් රෝහලට