(රංජන් කස්තරි)
රටට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 4000ක් වුව ද දැනට සේවය කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන් 2000ක පමණ සංඛ්‍යාවක් යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
විශේෂඥ වෛද්‍යවරුන් අවශ්‍ය ප්‍රමාණයට වඩා සියයට 50න් පමණ අඩුවී ඇත්තේ බොහෝ දෙනෙක් රටහැර යාම නිසා බව ද එම සංගමය කියයි.
හදිසි අනතුරු අංශවල සේවය කළ විශේෂඡ වෛද්‍යවරුන් 20ක් පමණ රට හැර ගොස් ඇතැයි ද එම සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට කමක් නැහැ... හැමෝම දේශපාලකයෝ ටික මෙහෙ ඉන්නවනේ... අපිට දොස්තරලා ඕනෙ නැහැ. කාලකණ්ණි දේශපාලකයෝ හිටියාම ඇති...
ඉන්න හිතෙන රටක්...
මෙහේ private channelling වලින් මිලියන දෙක තුනකට වඩා හම්බ කරන්න බැහැ. රට යන්න තමයි තියෙන්නේ....
බයවෙන්න එපා... ඉතිරි සීයට 50 මළාට රට යන්නේ නැහැ... ලෙඩ්ඩු උන්නු ගාණමයි... දොස්තරලා භාගයයි. ඩබල් එකේ හම්බ වෙනවනේ...?