
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විශ්වාසභංග යෝජනාව භාරදුන් අවස්ථාවේදී එම විශ්වාස භංග යෝජනාව භාර ගැනීමට හැකියාව ඇත්දැයි සෙවීමට නීතිපතිවරයාගෙන් සහ පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයෙන් ලබා ගත් වාර්තා කතානායකවරයා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය.
එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරු පසුගියදා කතානායකවරයාගෙන් දිගින් දිගටම ඉල්ලීමක් කළහ.
ඉහත වාර්තා අධ්‍යයනය කිරීමෙන් පසු අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව බාර ගැනීම කතානායකවරයා ඉකුත්දා ප්‍රතික්ෂේප කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd