
ආලෝක වර්ෂ බිලියන තුනක් ඈතින්, වෙනත් මන්දාකිණියක සිට අබිරහස් ගුවන් විදුලි සංඥාවක් ලැබෙමින් පවතින බව තාරතා විද්‍යාඥයෝ පවසති.
විද්‍යාඥයන් පැහැදිලි කර ඇත්තේ ලැබෙන මෙම සංඥාව එකම ආකාරයට යළි යළි ලැබෙන බවය. එය විද්‍යාඥයන්ගේ පුදුමයට හේතුව වී තිබේ. සංඥාවේ ආරම්භය මෙතෙක් අනාවරණය වී නැත.
අබිරහස් ගුවන් විදුලි සංඥාව හසුකර ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් වී ඇත්තේ චීනයේ ග්වයිෂූ පළාතේ දැවැන්ත ස්පයිරල ගුවන් විදුලි තරංග දුරේක්ෂය ආධාරයෙනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ මීට අවුරුදු බිලියන 3ට කලින් නිකුත් වුන සංඥාවක්. එහි යම් ශිස්ඨාචාරයක් තිබුනානම් එය දැන් විනාශ වෙලත් ඇති
තවත් විස්තරාතමක ලිපියක් ඵළකරන්න.
ආලෝක වර්ශ බිලියන තුනක් එහා තැනකින් එන සංඥාවක් කියන්නෙ මීට අවුරුදු බිලියන තුනකට ඉස්සර ආපු එකක්. ඒ කියන්නෙ ඒ කාලෙ පෘථිවියේ ජීවය ආරම්භවූ මූලික ශුද්‍රජීවී අවස්ථාව.
ඔව් ප්‍රතුවියේ වයස අසන්න වශයන් 4.5 බිලියන විදියටයි සැලකෙන්නේ පාටක කුතුහලය අවුස්සන්න මේවට " අබිරහස් " කියන වචනය යොදනවා එක සුන්දර යෙදුමක් නමුත් මේවයේ ඇත්තටම අබිරහසක් නැහැ රේඩියෝ බර්ස්ට් විදියට හඳුන්වන මේවා නිරන්තරයෙන් අපේ ග්‍රහණයට හසු වෙනවා නමුත් තවමත් මේ ආපු එකම එක සංඥාවක් වත් දියුණු ජීවියෙකුගෙන් කියල කියන්න සාක්කි නැහැ එක අපේ අවාසනාව නැත්නම සමහරවිටෙක වාසනාව වෙන්නත් පුළුවන් !මේක බොහෝ විවාදිත නමුත් ඉතාරසවත් මාතෘකාවක්
නියම බලාපොරොත්තුවක් මේ වෙලාවෙ.
එහෙත් තෙල්, ගෑස් නැතැයි කියනවද දන්නෙ නෑ
මම ඒ පණිවිඩය කියවා බැලුවා.. ඔවුන් සූදනම් ලංකාවට තෙල් සහ ගෑස් සපයන්න..
අපේ රජතුමාට සහ දරු පවුලට කල අසාදාරනයට දෙවියො කෝවෙලා. බුද්ධාගම බොරු කරන්න බැහැ අපේ හාමුදරුවනෙ.
JAYTH, ඔබ හරි. මේකෙ කිසිම අබිරහසක් නැහැ. විශ්වයේ පවතින ස්වාභාවික සංසිද්ධියක් පමණක් බව විද්‍යාඥයින්ගේ මතය බව පැවසේ.
තොරතුරක් නොමතිව තිබුනු "චිචී" ගෙ රොකට්ටුවෙන් සිග්නල් ැබෙමින් තිබෙ. ළාභ ප්‍රයොජන රැසක් අපට ලබෙනු නියතය. ඒයා අභ්‍යවකාශයෙ කෙලවරට දැන් ලන්ගා වී ඇත.
ශෝ ... ශෝ.... ශෝ........... ගාලා කාක්කෙක් එළවන සද්දයක්ද?
බැසිල් බැසිල් බැසිල් කියලද?
ඔය සංඤාව අවුරුදු කියක් පරනද දෑ සමහරවිට ඔය ග්‍රහලොවේ ශිෂ්ඨාචාරයත් වදවෙලා ඇති
අර මහින්ගෙ පොඩි කොලුව යවපු සැටලයිට් එක ගැන අරංචියක් නැද්ද?
විශ්වය පුරා පැතිරී ගිය ජනජය හඬරාව පරාවර්තනය වෙලා ආවා වෙන්න බැරිද? හොයාගත්තෙත් චීනෙන්නේ...!
වෙනත් මන්දාකිණි සමඟ ජීව සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට නම් ආලෝකයේ වේගය මෙන් බිලියන වාරයක් වේගවත් සංඥා ක්‍රමයක් සොයාගත යුතුයි..!
කපුටු කාක් කාක් කාක්...!
අවුරුදු 60ක් තිස්සේ පිටසක්වල ජීවීන් ගැන හොයනවා. ඒත් අද වෙනකන් කිසිම දෙයක් හම්බ වෙලා නැහැ. ලෝකයේ ප්‍රශ්න වැඩිවෙන කොට, මිනිස්සු නොසන්සුන් වෙනකොට මොනවාහරි ප්‍රචාරය කරලා සංසුන්තාවය රැකගන්න උත්සාහ කරනවා.
පුළුවන් නම් මේ රට අවුරුදු 74ක් උලාකාපු හොරු ටික යවන්න බලමු. එතකොටවත් අපිට මේ රටේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වේවි...!
ගෝඨා ගෝ හෝම්..!
ගුවන් විදුලි තරංගවල වේගය ආලෝකයේ වේගයට සමාන නැහැ... ඊට වඩා වේගවත්ද?