(සුජිත් හේවාජුලිගේ)
දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමේ අදහසක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
සෑම පක්ෂයක්ම සම්මේලන පැවැත්විය යුතු බවත් පක්ෂයේ ශක්තිය පෙන්නුම් කළ හැක්කේ එවැනි දෙයකින් බවත් ඔහු සඳහන් කළේය.
වැඩිම ජනතාවක් එකතු වී සිටින්නේ පොහොට්ටුව සමග බව පැවසූ හිටපු ජනාධිපතිවරයා යම් යම් වෙනස්කම් සිදුවී ඇතත් ජනතාව පොහොට්ටුවෙන් ඈත්වී නැති බව පක්ෂ සම්මේලනය ඔප්පු කළේ යැයිද ප්‍රකාශ කළේය.
මිනිසුන් තවම පොහොට්ටුව ගැන බලාපොරොත්තු තබා සිටින බවද ඔහු කීවේය.
මීළඟ ජනාධිපතිවරණයේදී තමාට ඉදිරිපත්වීමට හැකියාවක් නැති බවත් පක්ෂය තීරණය කරන පුද්ගලයා කවුරු වුවත් ඔහු දිනවීමට රාජපක්ෂවරුන් කටයුතු කරන බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමක් ගැන තමා නොදන්නා බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ ඇති යාන්තන්, බයේ හිටියේ විශ්‍රාම ගනීවි කියලා. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. පොහොට්ටු සභාපති විදිහට මැරෙන්න ඕනේ ඇති. මනුස්සයා කියන්නේ මොනතරම් බල ලෝභයෙක් ද කියලා පෙන්නන්න හොඳම උදාහරණයක්...!
බල තණ්හාවෙන් පිරුණු ලැජ්ජාව ගෑවිලාවත් නැති අසරණ ජීවිතයක්...!
වහල් හැත්ත ඔබලාව විශ්වාස කළාට ඔබලාගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යෙන් කර්මය පඩිසන් දෙනවාමයි. කළ කළ දේ පල පල දේ...
අපායේ තියෙන පව් පොතේ මුලින්ම නම් තියෙන්නේ රාජපක්ෂ පරපුරේ අයගේ තමයි. එයිනුත් මුලින්ම මොහුගේ නම තියෙනවා. ඉතින් අනිවාර්යයෙන් මොහුට එහේට යන්න තියෙන නිසාත්, කල්ප කෝටි ගණනක් එහිම සිටීමට වෙන නිසාත්... අවසන් තත්පරයත් ජනතා මුදල් ගසාකෑමට තමයි දඟලන්නේ...!
මීට සමාන කෙනෙක් ඉතාලියේත් හිටියා බෙලරුස්කොනි කියලා. බලය නැති වුණොත් හිරේ යන්න වෙන බයට මැරෙනකන්ම ආණ්ඩු අටවාගෙන පාර්ලිමේන්තුවේ හිටියා.
වෙන කියන්න දෙයක් නැහැ... ඉඳකින් කියලා කියන්න තමයි තියෙන්නේ...!
අම්මගෙ රෙද්ද තියන් ඉන්නවා බලාපොරොත්තු...!
මේ වගේ නුසුදුස්සෝ සබන් කෑලිවලින් කපන්න පුළුවන්...
අප්පච්චිට ජයවේවා... පොහොට්ටුවන්ට ජයවේවා...
මැරුණත් භූතයෙක් වෙලා හරි ඇවිත් දේශපාලනය කරන්න.
කොහොම හිත හදාගෙන විශ්‍රාම යන්නද? පුතාව රජ පුටුව අහලකටවත් තල්ලු කර ගන්න බැරිවෙලා තියෙන වෙලාවක, කකුල් දෙක පණ නැති වුණත් බඩ ගාගෙන ජනතා සේවය සඳහා යයි කියමින් දේශපාලනයම කරන්න ජාතියේ පජාත අප්පොච්චා...!
අනේ එපා මගෙ දෙය්යෝ... ලංකාවේ ඉන්න අවසාන කෙනාගේත් රීරි මාංශය උරා බොන්න...
මෙයා හංස ගීත කියෝනව.මල් පොහොට්ටුවට නුදුරේදීම මළ කෙලියක් තමයි වෙන්නෙ.
මොන මගුල කටද විශ්‍රාම යන්නේ? අනාගතේ හම්බ ප්‍රශ්නයක් අපිට එනවා. එතන්දීත් ඉදිරියට එන්න කෙනෙක් ඉන්න ඕනේ. ජෙප්පෝ ඉදිරියට එන්නේ නැහැ උන් රෙදි ගබඩා අස්සේ හැංගෙනව.
කමක් නෑ තව ටික දවසයිනෙ.
සාටකෙත් එක්කම අපායට
විශ්‍රාමිකයින් යනු රජයන් පමණි.සේවකයින්ද ?
විශ්‍රාම යන්න කොහොමද. තුන්දෙනාම මොන්ගල්. මහ ලොකුවට පුත්තු හැදුවා. ලොකු එකාට හොර සහතික හදලා නඩු අහන්නත් දීලා. ඇමතිපට්ටමකුත් දුන්නා. ඔරිජිනල් මීහරකෙක්. අනිත් දෙන්නා රස්සවකුත් නැහැ ඒ වෞනස්ට අබුවයි දරුවොයි ඉන්නවා. එකෙක්ට නම් අබුව විතරයි. උන්ට කන්න දෙන්න ඕන හොරකම් කරන්බ ඕන අනුර කුමාර ආවොත්. සහනයක් අරන් සක්කිලි ටික බේර ගන්නඕන නෙ. හැම මිනිහම වයසට යනකොට කොන්ඩේ ඉදෙනවා. බ්ස්‍යියගෙ කොනෙඩෙ කලු වෙනවා. හරි තරුනයි අවෘදු. 25 ක් වගෙ ඇති කියලා හිතන් ඇති. නාකියා. ඉන්නකම් ගොබ්බ පැටව්. සැප ගනියි. ඉට පස්සෙ. කපුටෝ. ගොබ්බයො අනාතයි නාකියා මැරෙනවත් එක්කම. බල්ලෙක් වෙලා කානුවක ඉපදෙයි.
ප්‍රභාකරන් වත් මෙහෙම නැතුව ඇති ...
එල මහින්ද කොල්ලො එල. එක කෙස් ගහක් සුදු වෙලා නැහැ තාම. තව අව් රුදු 30ක් 40ක් කිසි ගින්නක් නැතුව අදින්න පුලුවන් ඔයාට. ඔය කුහකයො කියන එව අහන්න එපා කොල්ලො. රනිල් වගෙ තරුණ නයකයොගෙ උදව් අරගෙන අපෙ මෙ මුතු ඇටෙ බබලමු ලොකෙටම පෙන්න.
හොරා කන්න තියන ආශාව අත්හරින්න බැහැනේ .මැරුණම මොන ලෝකේ යයිද