
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පරිගණක හා විවිධ උපාංග උපයෝගී කර ගනිමින් අන්තර්ජාලය හරහා නීති විරෝධී ක්‍රියාවල යෙදුණු චීන ජාතිකයන් 102 කු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය සඳහන්කරයි.
එම සැකකරුවන් සමඟ පරිගණක තොගයක් මෙන්ම විවිධ උපාංග රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හා පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා වෙත ලැබී තිබූ තොරතුරක්මත අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ඇතිව රාජගිරියේ මැද වැලිකඩපාරේ නිවාස සංකීර්ණයක් වටලා මෙම වැටලීම සිදුකළ බව පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන්නු කියන්නේ අමු හොරු. මුන්ට උපරිම දඬුවම් දෙන්න .
on- arrival වීසා ගැන තව ටිකක් හිතන්න වෙයි. දැන් යන හැටියට සතියකට මේ අන්තර්ජාල මුදල් මංකොල්ලයට සම්බන්ධ චීන්නු 50-60ක් මේ රටේ අහුවෙනවා. චීන තානාපති කාර්යාලය මොකද කියන්නේ...?
නීතිවිරෝධී ක්‍රියා කිව්වේ මොනවද මේ ගොල්ලෝ කරලා තියෙන්නේ?
හොද වැඩේ වීන්නුන්ට... අපි කරන හැම වැඩක්ම කොපි කරන්න හදන්නේ... අන්න්ගේ දේවල් කොපි කරන එකමයි කරන්නේ... තමන්ට කියලා අලුත් දෙයක් කරන්නේ නැහැ
චීන්නු කියන්නේ මහ කපටි පිරිසක්... මුහුණේ කිසිම හිනාවක් නැහැ. ඔරෝගත්තු ගමන්මයි ඉන්නේ
මූණු දැක්කාම හොම්බට හැටක් දෙන්න හිතෙනවා.
ලංකාවත් දැන් චීන කොලනියක් වෙලානේ... මුන් ටික වෙන රටකට පිටිවහල් කරන්න.
වෙන රටකටත් ගිහිල්ලා මෙහෙම ජාවාරම් කරන්න ලැජ්ජා නැද්ද?
මුන් මොනවද මෙච්චර ෆෝන්වලින් කරලා තියෙන්නේ... හැකර්ලාද?
උපරිම නීතිය ක්‍රියාත්මක කරවන්න.. අපේ රටේ මෙහෙම දේවල් වෙන්න දෙන්න බැහැ.
102 ක් කියන්නේ සෑහෙන ලොකු ගේමක් තමයි ගහලා තියෙන්නේ...
මේ ගොල්ලන්ට නීත්‍යානුකූල වීසාද දීලා තියෙන්නේ. නැතිනම් වෙන මොකක් හරිද? කොහේද මේ ගොල්ලෝ ඉදලා තියෙන්නේ