(ඩයනා උදයංගනී)
සිංහල සිනමාවේ ප්‍රවීණ සටන් නළුවකු හා සටන් අධ්‍යක්ෂවරයකු වූ විල්සන් කරු මහතා අභාවප්‍රාප්ත වී ඇත.
කලක් අසනීප තත්වයේ පසුවූ ඔහු මියයන විට 79 වැනි වියෙහි පසුවිය. ඔහු චිත්‍රපට විශාල සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවීණ සටන් නළු විල්සන් කරු මහතාණෙනි,සිනමාවේ අප පිනවූ ඔබ අප සිත් තුළ අමාරණීයයි.ඔබට නිවන් සුව අත්වේවා ... !!!
නවන් සුව අත්වේවා
කරූ අයියා, ඔබට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි..!