
(සමන් පාලිත නානායක්කාර )
පවතින ධාරාණිපත වර්ෂාව සමඟ අද (23 )දහවල් වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගයට කොට්ටගොඩ පාලමට නුදුරින් විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ එක්මන් තීරුවකට වඩා වැඩි කොටසක් සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව ඌවපරණගම පොලිසිය කියයි.
කඩා වැටී ඇති පස් කඳු ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
වර්ෂාව සමග බෑවුම් සහිත මාර්ග භාවිතයේදී පස් කඳු කඩාවැටීම් ගල් පෙරළීම් සහ ගස් කඩා වැටී පිළිබඳ විමසිල්ලෙන් රථ වාහන ධාවනය කරවනලෙස පොලීසිය රියදුරන් ගෙන් ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැලිමඩ පාරකට පස් කන්දක් වැටෙයි