(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුවේ සියලුම දොරටු මීට සුළු මොහොතකට පෙර වාහන ධාවනය සඳහා විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි
පෙරේදා (1) දහවල් සිට අන්තර් හුවමාරුවේ පිවිසුම් මාර්ගයේ ජලයෙන් යටවීම හේතුවෙන් පස්වරුවේ සිට වැඩි පැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පියවර ගෙන තිබිණි
2025 දෙසැම්බර් මස 18
503
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලිපැන්න පිවිසුම විවෘත කරයි
නුවන් Monday, 03 June 2024 11:23 AM
ඉංජිනේරුවන්ගේ ප්‍රායෝගික අත්දැකිම් නොමැතිකම තමයි වැලිපැන්න පිවිසුම නිතරම ජලයෙන් යටවිම් තුළ පෙනේන්නේ..මිට වඩා ගොවි මහතෙකුගෙන් උපදෙස් අරන් හැදුවානම් පිවිසුම යටනොවෙන්න හදන්න තිබුණා. අපේ අධ්‍යාපනයේ හිල් අඩුපාඩු තමයි මේවා. ඇහුවොත් දැනුම ටොන් ගණන්.භාවිතයේ දි බින්දුවයි.