
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )
ආපදාවෙන් මිය ගිය අය සහ විපතට පත් වූ අය සිහිකර සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කළහ.
විපතට පත් වූ අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කරමු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා යෝජනා කළේය කළේය
සියලු මන්ත්‍රීවරුන් සිය අසුන් වලින් නැගිට විනාඩියක නිශ්ශබ්දතාව පළ කළේ ඒ අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd