( තිලකරත්න දිසානායක)
වලාන මධ්‍යම දුෂණ මර්ධන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් විවිධ ප්‍රදේශයන්හි පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු සහ ඔහුට ආධාර අනුබල ලබාදුන් කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව යක්කල පොලීසිය පවසයි.
පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිට ඇති පුද්ගලයා 35 හැවිරිදි පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බවත් ඔහුට ආධාර අනුබල ලබාදී ඇති කාන්තාවන් සහ පිරිමි පුද්ගලයාද එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත් පොලීසිය සඳහන් කරයි.
පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් මෙම පුද්ගලයා, පුවත්පත් දැන්වීම්වල සදහන් දුරකථන අංකවලට ඇමතුම් ලබා දෙමින් එම අංකයට අයත් සිම් කාඩ්පතක් ලැබී ඇති බවත් එහි අසභ්‍ය දර්ශන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගෙන සිටීමට නම් ලබාදෙන ගිණුම් අංකයට දැනුම් දෙන මුදල් තැන්පත් කළ යුතු බවටත් දැනුම් දෙමින් විවිධ ප්‍රදේශයන්හි පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ බව අනාවරණයවී ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වලානේ විදියට රඟ පා අමාරුවේ වැටේ