IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වැලිගම වෙඩි තැබීමක් දෙකක් රෝහලට

(විශේෂ වාර්තාකරුවෙක්)

යතුරුපැදියකින් පැමිණී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඊයේ රාත්‍රි සිදුකළ වෙලිතැබීමකින් වැලිගම මුහුදු මාවතේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි මාලු අලවිසලක ව්‍යාපාරිකයකු සහ සහායකයකු තුවාල ලබා රෝහල් ගත කළ බව වැලිගම පොලිසිය පවසයි.

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි මමාස් ෆිෂ් පොයින්ට් නැමැති මාළු අලෙවි සලක රාත්‍රි 9:15 පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

එම වෙඩි තැබීමෙන් එම ස්ථානයේ මාළු ව්‍යාපාරික වයස 40 වන එන්.ආර් චමින්ද නුවන් කුමාර සහ සහායෙකු වන වයස (52 ) මහින්ද ගුණතිලක තුවාල ලබා වැලිගම වලාන රජයේ රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම වෙඩි තැබීමෙන් චමින්ද කුමාර යන අයගේ පපුවෙි දකුණ පසට වෙඩි උන්ඩ 02 ක් වැදි ඇති අතර මහින්ද නැමැති පුද්ගලයාගේ වමි උරහිස ප්‍රදේශයට වෙඩි වැදි තිබූ බව සදහන් කෙසේ වෙතත් .මොවුන්ගේ තත්වය බරපතල නොවන අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරුකර යවා තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මාළු මිලට ගැනීමට පැමිණි බවට අඟවමින් මෙම වෙඩි තැබීම සිදු කොට පලා ගොස් තිබේ .

 



අදහස් (0)

වැලිගම වෙඩි තැබීමක් දෙකක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site