
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තුසිත කුමාර ද සිල්වා)
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මිය යන විට 74 වියේ පසුව ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිස ඇත.
අමාත්‍යවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව ලැබේවා
නිවන් සුව ලැබේවා. අපි කාටත් අන්තිමට ගෙනයන්න වෙන්නේ ඉන්නකම් කළ හොඳ විතරයි.
මම නම් ආසයි... නයනා ඉස්සර වාගේ ඔබේ මුවින් කියලා කියන්න දැං කවුද ඉන්නේ අයියෝ...!
අපිත් නිවන් සුව ලැබේවා කියා පතනවා. ඒත් හිටියනං ආපහු රාජිතලා වගේ සජිත්ට එකතු වෙන්න එහෙම බලයි.
ඊළඟට දන්තයත් දිවිසැරිය නිමා කළහම කලුතර තව ටිකක් සුද්ද වේවි...!
වංශවත් පරම්පරාගත ධනයක් තිබුණු කෙනෙක්. පාර්ලිමේන්තුවේ සිටි සුළුතරයක් වූ හොරෙක් නොවූ, දාමරිකයෙක් නොවූ කෙනෙක්. නිවන් සුව ඔබට...!
මරනේ ඉක්මන්වුනේ අනුරකුමාර ජනදිපති වුන නිසයි තව ඉන්නවා. නාකි නඩේ කරපු වැරදිවැඩවල්ට වන්දි ගෙවන්නකලින් මාරයා ලගට යන්න
නිවන් සුව ලැබේවා...!