
(යොහාන් භාසුර)
වෙරළබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ හටගෙන ඇති දෝෂයක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාද වීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
රත්මලාන සහ ගල්කිස්ස යන දුම්රිය ස්ථාන අතර දුම්රිය කීපයක් මේ වන විට නවතා ඇති අතර මෙම දුම්රිය දෙකේ සහ තවත් දුම්රිය මගීන් එක්කම දුම්රියට ගොඩවිය සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd