
(යොහාන් භාසුර)
ආනයනකරුවන් වරායෙන් නිදහස් කරනොගන්නා භාණ්ඩවලට ඉහළ තක්සේරු වටිනාමක් නියමකර ටෙන්ඩර් හෝ වෙන්දේසිය හරහා විකිණීම වළක්වා එම භාණ්ඩ විනාශ කිරීමට රැගෙන යන්නේ යැයි පෙන්වා වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව වරාය සහ රේගු භාණ්ඩ ලංසුකරුවෝ පවසති.
වරායේ සහ රේගුවේ ටෙන්ඩර් ක්‍රමය කඩාකප්පල්කර රජයේ ආදායම අහිමිකර කුණුකොල්ලයට වරායෙන් භාණ්ඩ පන්නන අලුත්ම ක්‍රමය මෙය බව කියන ලංසුකරුවෝ රේගු, වරාය සහ නැව් සමාගම් සම්බන්ධීකරණය කරන්නන් භාණ්ඩ විනාශ කිරීම භාරගන්නා පාර්ශවයන් බවට පත්ව ඇති බව ද කියති.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ රේගු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් එකතුව මෙම ජාවාරම ක්‍රියාත්මක කරන බව ලංසුකරුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිස්ටම් චේන්ජ් වෙනකොට හොරුත් සිස්ටම් චේන්ජ් කරගන්නවා...
තව ක්‍රමයක් තියෙනවා කන්ටේනර් පෙට්ටි 300ක් විතර එක සැරේ නිදහස් කරන එක, ඒවා ඇතුලේ තියෙන්නේ මොනවාද දන්නේ..? ගෙන්නපු එකා විතරයි.
රේගුවේ වෙන සියලුම තක්කඩි වැඩ ආණ්ඩුවේ මැති-ඇමැතිලා ඇතුලු මන්ත්‍රිලා 159 සහ ජනාධිපතිවරයාත් දන්නවා.. හැබැයි ඒවා නවත්වන්නේ නැහැ! ක්ලීන් සිරි ලංකානේ...!
සිස්ටම් චේන්ජ් කරනවා කියනවා , ඩිජිටල් කරනවා කියනවා මොන මගුල කලත් ඕවාට දත්ත ඇතුල් කරන රජයේ නිලධාරියෝ හොරු නම් පලක් තිබෙනවද ?