IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වරාය සේවකයෝ මාර්ගය අවහිර කරති

(යොහාන් භාසුර )

වරාය වෘත්තීය සමිති එකමුතුව 'බයිලා එපා වැටුප් වැඩි කරනු'  යන සටන්පාඨයේ අතරේ මේ වන විට වරාය ඉදිරිපිට කාන් ඔරලෝසු කණුව අසල පවත්වන විරෝධතාවය හේතුවෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

කොළඹ කොටුව සහ අවට මේ හේතුවෙන් දැඩි වාහන තදබදයක් පවතී.

රුපියල් 20000 ක වැටුප් වැඩිවීමක් වහාම ඉල්ලා සිටීම සහ බදු සහන ඉල්ලා සිටීම වෙනුවෙන් මෙම විරෝධතාවය වරාය සේවකයෝ පවත්වති.

(ඡායාරූප -  ශාන්ත රත්නායක)



අදහස් (3)

වරාය සේවකයෝ මාර්ගය අවහිර කරති

Prabha Thursday, 07 December 2023 01:28 PM

වරායේ පඩි ගොඩක් අඩුද ?

:       2       6

Lal Thursday, 07 December 2023 02:54 PM

පින් පඩි ජෙප්පෝ නේද මේ

:       5       5

Amila Friday, 08 December 2023 10:55 AM

ලංකාවේ ගුරුවරුන්ට ටැක්ස් ගෙවන්නේ නැහැ. වරාය කම්කරුවන්ව ටැක්ස් වෙනවා. ඉතින් තවත් පඩි වැඩි කරමුද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site